back-to-nature-movements

යමු යන්නෙන් අදහස් කරන්නේ දිනපතා අප සිදුකරන චලන ප්‍රමාණය වැඩි කර ගැනීමයි. බොහෝ වේලාවක් ඉදගෙන සිටීමෙන් මානවයා ලෙඩ වී ඇති අතර එයට විසඳුම වන්නේ ඒකාකාරීව සිදුකරන සිදු කරන එකම ආකාරයක ව්‍යායාම සමූහයක් නොව අපේ ස්වභාවික චලන ප්‍රමාණය හැකිතාත් වැඩි කර ගැනීමයි. උදාහරණයක් ලෙස පුටුවක ඉඳ ගැනීම වෙනුවට බිම ඉඳ ගන්නා ආකාර කොපමණ අත්හදා බලන්න පුළුවන්ද? මිනිසාගේ ද්විපාද සංචරණයට ගැලපෙන චලන වන්නේ ඇවිදීම, කඳු නැගීම, දිවීම වැනි අපේ පැරන්නන් සිදුකළ චලනයි.