ශ්රී ලංකාවේ අං කටුස්සන්
Artical no-05 Thaveesha De Alwisජෛව විවිධත්ව උණුසුමි කලාපයකට අයත් වෙන ශ්රී ලංකාව ඉතා ඉහල උරග විවිධත්වයකට සහ ආවේණිකත්වයකට හිමිකමි කියයි.ශ්රී ලංකාවේ හමුවන උරග විශේෂ 290 න් 145(63.59%) ක්ම ආවේණික; එනම් ශ්රී ලංකාවේ පමණක් ස්වභාවිකව...