WiFi (SJPNET) සහ Moodle (LMS) තොරතුරු තාක්ෂණ සේවාවන් සදහා ප්‍රවිෂ්ට වීම.
2018/2019 අධ්‍යයන වර්ෂයේ නවක ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සදහා WiFi (SJPNET) සහ Moodle (LMS) තොරතුරු තාක්ෂණ සේවාවන් සදහා ප්‍රවිෂ්ට වීමට පහත සදහන් තොරතුරු භාවිතා කරන්න.
User Name : ඔබගේ ලියාපදිංචි අංකය (Registration No)
Password : ඔබගේ ලියාපදිංචි අංකය සමග ජාතික හැදුනුම්පත් අංකයේ අවසාන
අංක තුන
උදාහරණ : ලියාපදිංචි අංකය : AS56789
ජාතික හැදුනුම්පත් අංකය : 954637224V හෝ 199546370224 නම්
User Name = AS56789, Password = AS56789224
How to Access WiFi (SJPNET) and Moodle (LMS)
Newly students of Academic year 2018/2019 please kind to use the following information to log in to WiFi (SJPNET) and Moodle (LMS)
User Name : Your Registration Number
Password : Your Registration Number with last three digit of your NIC
number
Example : Registration No : AS56789
NIC number : 954637224V OR 199546370224 then
User Name = AS56789 and Password = AS56789224
Download the Document on How to Access WiFi (SJPNET) and Moodle (LMS)